Saturday, August 29, 2009

දිවිය තියෙන තුරු මගේ.. ඔබයි අදරේ......


අනාත මාරුතේ..
කුනාටු සාගරේ..
දිවිය තියෙන තුරු මගේ..
ඔබයි ආදරේ..

අතීතයට වඩා පැරණි අපේ ආදරේ..
අපි දෙදනා හැඬු හැඟුම් දනී සාගරේ..
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ..
දිවිය තියෙන තුරු මගේ ඔබයි අදරේ..

අනාත මාරුතේ..
කුනාටු සාගරේ..
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ.....

සිත රිදවන වදන් වලට..
හඬන්නට එපා..
ඇනුම් බැනුම් වලට මගේ..
තැවෙන්නට එපා..
සසර සරන තුර මගෙන් මිදෙන්නට එපා..
දිවිය තියෙන තුරු මගේ..
ඔබයි අදරේ.......

ගායනය:- රුකාන්ත ගුණතිලක

No comments:

Post a Comment